සුනිල් සිරිවර්ධන
දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයේ විභාගවලට ළමයින්ව පුරුදු පුහුණු කරන කටයුතු සමඟයි මගේ කාලය ගත වෙන්නේ.
ඊට අමරතව විවේක සුවයෙන් මගේ බිරියත් එක්ක ආගිය තොරතුරු කතා කරමින් දරුවන් පිළිබඳ සතුටු වෙමින් කාලය ගත කීරීම සුපුරුදු දෙයක් බවට පත් වෙලා.