වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




රොජර් නමින් රසික හවුලක්

රොජර් නමින් රසික හවුලක්

රොජර් සෙනෙවිරත්න නමින් රසික හවුලක් පසුගියදා ආරම්භ කෙරිණ. දිනෙන් දින හීන වී යන ළමුන්ගේ රස වින්දනය ඉහළ දැමීම, ඔවුන්ගේ ඉදිරි අනාගතය වඩාත් සුරක්ෂිත කිරීමේ වැඩසටහන් පැවැත්වීම ආදී අරමුණු ඇතිව ඇරැඹි මෙම සංසදයේ නිලධාරි මණ්ඩලය මෙසේ තේරී පත් විය.

සභාපති - රොජර් සෙනෙවිරත්න, උප සභාපති – ඊ. ඩී. ශ්‍රියාපාල, ලේකම් - හේමසිරි අමරසිංහ, උප ලේකම් – වික්‍රමසිරි ජයවික්‍රම, භාණ්ඩාගාරික – පද්මා ගුණසේකර, ජාතික සංවිධායක - සමන් මලිදූව, සංවිධායක මණ්ඩලය – රත්නපාල පෝරගේ, රංජිත් විත්‍රමසිංහ, එස්. ජයවර්ධන