භවාන්තර ජාතික රූපවාහිනියේ
භවාන්තර ජාතික රූපවාහිනියේ

රංග බණ්ඩාරනායකගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය ‘භවාන්තර’ සෑම සෙනසුරාදාවකම රාත්‍රී
8.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වේ.
හේමසිරි ලියනගේ, පාලිත සිල්වා, විශ්වජිත් කරුණාරත්න, පුබුදු චතුරංග, රශ්මි රූත්
අබේකෝන්, මධුවන්ති ලියනගේ, තුසිත ලක්නාත්, දුලංජලී සංකල්‍යා, තුමිදු දොඩම්තැන්න,
අතුල ජයසිංහ ආදීහු මෙහි රංගනයෙන් දායක වේ.
භවාන්තර තිස්සවීර වර්ණපුරගේ නිෂ්පාදනයකි. චාමර ප්‍රසන්න කොඩිතුවක්කු රූපවාහිනී
රචනයෙන් එක්වෙයි. දේශක සම්පත්ගේ සංගීත අධ්‍යක්ෂණයකි. කුලරුවන් ගමගේ කැමරාව
මෙහෙයවයි. දුමිත් කුමාර දංගාරගොඩගේ සංස්කරණයක්ය. අරුණ මැදකුඹුර කලා අධ්‍යක්ෂවරයාය.
ප්‍රියන්ත එස්. වන්නිනායක අංග රචනයෙන්ද, සමන් ප්‍රේමරත්න සහාය අධ්‍යක්ෂණයෙන් ද,
මධුසංඛ බණ්ඩාර නිෂ්පාදන කළමනාකරණයෙන් ද මෙයට එක් විය.
ප්‍රසාද්
|