හඳගම එක්ක ලොකේෂන් බලනවා
හඳගම එක්ක
ලොකේෂන් බලනවා
කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය
අශෝක හඳගමගේ කරන්නට යන අලුත්ම චිත්‍රපටයට මට ආරාධනා ලැබුණා. ඒ චිත්‍රපටයේ වැඩ
කටයුතු ළඟදීම ආරම්භ වන නිසා මේ දවස්වල මම ඉන්නේ චිත්‍රපටයට සූදානම් වෙමින්.
ඒ සඳහා
ලොකේෂන් බලන්නට යන්නත් තියෙනවා. ඒ අතර විදේශ ගතවීමට පුංචි අදහසකුත් මා සතුයි.
|