හාස්‍ය නාට්‍යයක
හාස්‍ය නාට්‍යයක
රංගන ශිල්පිනී තුෂාරි වේහැල්ල
මම නම් මේ සතිය අවුරුදු නිවාඩුව සමඟින් බොහොම සතුටින් ගත කරනවා. ඒ වගේම මගේ උපන්
දිනයත් මේ සතියට යෙදිලා තියෙනවානේ. ඒ ගැනත් ලොකු සතුටක් හිතේ තිබුණත් ලොකුවට සමරන්න
නම් බලාපොරොත්තුවක් නැහැ.
කලා ජීවිතයේත් දැනට වැඩ කටයුතු කිහිපයක්ම යොදාගෙන
තියෙනවා. හාස්‍යමය වේදිකා නාට්‍යයකට දායක වෙලා ඉන්නවා. මේ දවස්වල එහි රිහසල්වලටත්
දායක වෙනවා.
ඊට අමතරව ටෙලි ඩ්‍රාමා කිහිපයකම ෂූටින්වලට දායක වෙන්නත් තියෙනවා. තව මම
රංගනයෙන් දායක වූ චිත්‍රපට දෙකකුත් ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි.
|