අවුරුදු උත්සවයක
අවුරුදු උත්සවයක
රංගන ශිල්පිනී
තෙසාරා ජයවර්ධන
ගෙවුණු අවුරුදු කාලය මා ගත කළේ හිරු රූපවාහිනියේ අවුරුදු උළෙලත් සමඟයි. ඒ නිසා
අවුරුද්දට මම ගොඩක් කාර්යබහුල වුණා. මේ දවස්වල නම් මම ගෙදරට වෙලා මගේ ඉදිරි
අධ්‍යාපන කටයුතුවලට සූදානම් වෙනවා. ඒ අතර ‘ස්නේහා’, ‘සකිසඳ සුවාරිස්’ ටෙලි නාට්‍යවල
රඟපානවා.
‘ස්නේහා’ ටෙලි නාට්‍යයේ මම කරන චරිතයට වගේම ‘සැමීගේ කතාව’ චිත්‍රපටයටත්
මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන සතුටුයි.
|