ගායන ශිල්පී චාමර වීරසිංහ
සිංහල අලුත් අවුරුදු සතිය මට ගොඩක් ප්‍රීතිමත් සතියක්. අවුරුදු දවසට පවුලේ හැමෝම එක්ක විවෙකීව ගත කරන්න ලැබීම ගොඩක් සතුටුයි.
අප්‍රේල් මාසය පුරාවටම සංගීත සංදර්ශන සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඒ නිසා නම් ගොඩක් කාර්යබහුල ජීවිතයක් මේ දවස්වල ගත කරන්නේ.