ටෙලි එනතුරු
ටෙලි එනතුරු
ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ගිහාන් රෝහණ
‘සමනල පිහාටු’, ‘මං අවුලඤං’, ‘දිල් නේත්‍රා’ කියන මගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු ටෙලි
නාට්‍ය කිහිපයේම වැඩ කටයුතු අවසානයි.
ඒ සියල්ල රූපවාහිනි චැනල්වලට ඉදිරිපත් කළා.
තවම තේරුණාද නැද්ද කියලා දන්නේ නැහැ. ඒ වගේම ළඟදීම ‘මුතු කැට සිහිනය’ කියන ටෙලි
නාට්‍ය ස්වාධීන රූපවාහිනියේ විකාශය වේවි. ඒ සියල්ල විකාශය වනතුරු මම විවේකයෙන්
බලාගෙන ඉන්නවා.
|