වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 153

සිංහල සිනමා විස්තරය 153

පෙරලිකාරයෝ

තිරගත වූ දිනය – 1986 අප්‍රේල් 25 ඉදිරිපත් කිරීම - ටී. කේ. ෆිල්ම්ස්

නිෂ්පාදනය – තිලක් බී. අතපත්තු, රාජ් රණසිංහ කාර්මික තිර නාටකය, කැමරාව හැසිරවීම, විශේෂ දර්ශන ප්‍රයෝග,

සංස්කරණය සහ අධ්‍යක්ෂණය – දිනේෂ් ප්‍රියසාද්

කතාව, දෙබස් - ටෙනිසන් කුරේ

තිර නාටකය - ටෙනිසන් කුරේ, දිනේෂ් ප්‍රියසාද් සහාය

අධ්‍යක්ෂණය - රෝයි මහවත්තගේ, ලාල් පීරිස්

කැමරා අධ්‍යක්ෂණය - නිමල්සිරි රෝසා සහාය ජී. නන්දසේන

සංස්කරණ සහාය - සරත් ගාමිණී (සමරසිංහ චිත්‍රපට සංස්කරණ මැදිරිය)

අංග රචනය - ශේෂා පලිහක්කාර

සහාය – වසන්ත විට්ටච්චි, රංජිත්

පසුතල නිර්මාණ සහ කලා අධ්‍යක්ෂණය – එරල් කෙලී සහාය - වෙලේගෙදර රණසිංහ

සටන් අධ්‍යක්ෂණය සහ මාරක පිමි - ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු, ඩෙරික් ද සිල්වා

ගීත, දෙබස් පටිගත කිරීම, ශබ්ද සංකලනය සහ ඔප්ටිකල් ආරෝපණය - ජෝර්ජ් මනතුංග

රසායනාගාර කටයුතු සහ පිටපත් මුද්‍රණය - හොංකොං යූනියන් ෆිල්ම්ස්

කලර් ලැබ් චිත්‍රාගාර කටයුතු - සරසවි චිත්‍රාගාරය, කැලණිය ශබ්ද සහාය ශිල්පින් - ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි ආරම්පොල, පාලිත සිල්වා, ආර්. ඒ. ඩබ්ලිව් රණවන, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, පාලිත වානගුරු

නිශ්චල ඡායාරූප - රෝයි මහවත්තගේ නාමාවලිය – තිලක් ආට්ස්, කිරිබත්ගොඩ

නාමාවලී දෘශ්‍ය සංකලනය –දිනේෂ් ප්‍රියසාද් කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන

ඇඳුම් නිර්මාණය - කුමුදු අතපත්තු වෙඩි පිපිරවීම් – කරුණාදාස අතුරුගිරිය

කැමරා උපකරණ – ඊ. ඒ. පී . චිත්‍රපට දළ සේයාපට ඡේදනය – උපාලි අමරතුංග

ප්‍රචාරක කළමනාකරු - තිලක් අතපත්තු

නිෂ්පාදන කළමනාකරණය – ජෝර්ජ් මනතුංග, එස්. කේ. වෝල්ටර්

ධාවන කාලය – පැය 2 විනාඩි 46 දිග ප්‍රමාණය – අඩි 14940

ආරම්භක පිටපත් ප්‍රමාණය - 12

සංගීත අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. සෝමපාල රත්නායක

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස් (ගීත 06) ගීත - ජය මංගලම් සුභ මංගලම් – එච්. ආර්. ජෝතිපාල –

පද රචනය – කරුණාරත්න අබේසේකර (කරුණාරත්න අබේසේකර ශූරීන් ලියූ අවසන් චිත්‍රපට ගීතය) සිංහයො වාගෙයි අපි - එච්. ආර්. ජෝතිපාල, ආනන්ද පෙරේරා, බන්දු සමරසිංහ විස්කි කඩේ පූසා - බන්දු සමරසිංහ මල් පොකුරක් පිපිලා - ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායක, රංජනී පෙරේරා හිත ගත්ත නම් අඟනක් - සුජාතා අත්තනායක, ආනන්ද පෙරේරා තරු මුතු මල් මේලාවේ – එච්. ආර්. ජෝතිපාල ලස්සන මුහුණක් – එච්. ආර්. ජෝතිපාල, බන්දු සමරසිංහ රංගන දායකත්වය - විජය කුමාරතුංග (ද්විත්ව චරිත - විජේ - සැම්සන්) තනුජා මුකර්ජි (හින්දි නිළි), රෙක්ස් කොඩිප්පිලි, ජීවන් කුමාරතුංග, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, ටෙඩී විද්‍යාලංකාර, ශ්‍රියන්ත වක්වැල්ල, විමල් කුමාර ද කොස්තා, අනෝජා වීරසිංහ, ජෙරල්ඩීන් බණ්ඩාරනායක, මැණික් කුරුකුලසූරිය, රමණී සිරිවර්ධන, පුෂ්පා නන්දනී, මොරීන් චාරුණි, සුමනා ගෝමස්, සිසිර කුමාරතුංග, ප්‍රියලාල් මෙන්ඩිස්, සත්තාර් ඛාන්, පර්ල් වාසුදේවි, මානෙල් වානගුරු, සමන්ති ලැනරෝල්, ක්ලීටස් මෙන්ඩිස්, නිමල් පල්ලේවත්ත, ටිරෝන් මයිකල්, ඒ. සී එම්. ජලීල්, ෆ‍්‍රැන්සිස් ප්‍රනන්දු, ජයලත් ප්‍රනාන්දු, මාරියස් ප්‍රනාන්දු, ග්‍රේෂන් මෙත්තානන්ද, පර්ල් කුරේ, පුෂ්පලතා පෙරේරා

ආරම්භක සිනමා ශාලා - රිට්ස් - බොරැල්ල, සෙයින්ස්තාන් - ග්‍රෑන්ඩ්පාස්, නිව් ඉම්පීරියල් - පානදුර, විජිත – රත්මලාන, හිමාලි - කිරිබත්ගොඩ, සරසවි – ගාල්ල, අනූෂා මහරගම, ජයන්තා ගම්පහ, ඕඩියන් – මහනුවර, මොඩර්න් – කුරුණෑගල, ටාසන් – කෑගල්ල, ශ්‍රී ලංකා - වෙන්නප්පුව

දුෂ්‍යාන්ති

තිරගත වූ දිනය – 1986 මැයි 16

ඉදිරිපත් කිරීම – ලිබ්රා සිනේවිෂන් සමාගම

නිෂ්පාදනය - යෝගා පෙරේරා, ජේම්ස් පෝල්, එස්. තේවේන්ද්‍රන්

කතාව, අධ්‍යක්ෂණය සහ කැමරාකරණය – එස්. තේවේන්ද්‍රන්

දෙබස් සහ තිර නාටකය – ප්‍රේමකීර්ති ද අල්විස් සහාය අධ්‍යක්ෂණය – කුමාර් ප්‍රභාචන්ද්‍ර, ඩී. මයිකල් ප්‍රනාන්දු සංස්කරණය - සෙක්ස්ටස් අපෝන්සු සහාය – ගාමිණී ජයමාන්න

වේෂ නිරූපණය – එස්. සුබ්බයියා සටන් අධ්‍යක්ෂණය – ටෙඩී විද්‍යාලංකාර ශබ්ද පරිපාලනය – එස්. පී. කේ. බාලසිංහම් ශබ්ද සහාය – ජී. ඇලෝසියස්, ඒ. අයි. අමරසිංහ, ජී. සුන්දරරාජ්, ඔස්ටින් මොරායස්, ජී. ඇන්ටනි රසායනාගාර පාලක - ඒස් . තිරුනාවුකරසු (බී. ඇස්. සී)

රසායනාගාර සහාය – වී. සිවදාසන්, ජී. මුත්තුසාමි, එම්. රාමචන්ද්‍රන්, පීටර් රේමන් රසායනාගාර කටයුතු දෙබස් කැවීම හා සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල

නිෂ්පාදන අධිකාරි - අලෙවි සලීමා

නිශ්චල ඡායාරූප - නිහාල් ගමගේ සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, කරුණාරත්න අබේසේකර ගීත ගායනය – ටී. එම්. ජයරත්න, මාලිනී බුලත්සිංහල, ග්‍රේෂන් ආනන්ද, චාන්දනී රත්නායක

ගීත - නැත දුටුවේ ඔබ සේ රුසිරු - ටි. එම්. ජයරත්න, මාලිනී බුලත්සිංහල (මෙහි තවත් ගීත ඇතුළත්ව පැවතියත් තොරතුරු සොයාගැනීම අපහසු විය) නළු නිළියන් - නිහාල් ගමගේ, සබීතා පෙරේරා, සෝනියා දිසානායක, අජිත් ජිනදාස, ලීනා ද සිල්වා, ටෝනි රණසිංහ, මර්වින් ජයතුංග, සමන්ති ලැනරෝල්, ටෙඩී විද්‍යාලංකාර, සේනාධීර කුරුප්පු, රොනී ලීච්, විජේරත්න වරකාගොඩ, ඉන්ද්‍රානි ආබේවර්ධන, ඩේවිඩ් ධර්මකීර්ති

මංගල දර්ශනය – චිත්‍රපටයේ කාර්මික ශිල්පීන් හා නළු නිළියන්ගේ ප්‍රධානත්වයෙන් එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේදී පැවැත්විණ. මෙහි මුල්නම ‘පොරොන්දුව’ ලෙසින් නම්කර තිබිණ.

මෙය එම්. කේ. රොක්සාමි සංගීතවත් කළ අවසාන චිත්‍රපටය ලෙස ද හැඳින්වේ.