වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




ශෂී කපූර් රෝහලේ

ශෂී කපූර් රෝහලේ

බොලිවුඩයේ ජ්‍යෙෂ්ඨ නළු ශෂී කපූර් පසුගිය ඉරිදා රෝහල් ගත කෙරිණි. ඔහුගේ රෝගයට හේතු වී ඇත්තේ පපුවේ ආසාදනයකි. වාසනාවකට මේ වන විට ශෂීගේ තත්ත්වය යහපත්ය.

ශෂී, රාජ් කපූර්ගේ බාලම සොයුරාය. භාරත සිනමාවේ සොඳුරු ආදරවන්තයකු ලෙස ඔහු රසික මතකයේ සදා නිදන්ගත වූයේ ආවාරා, දීවාර්, සත්‍යම් ශිවම් සුන්දරම්, කභී කභී වැනි අමරණීය රංගනයන් සමඟිනි.