වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවෙන් දේශපාලනයට

සිනමාවෙන් දේශපාලනයට

නිෂ්පාදක නීල් රූපසිංහ

මම චිත්‍රපට නිෂ්පාදන කටයුතුවල අවසාන වරට නියැලුණේ ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයේයි. ඊට පසුව කිසිම නිර්මාණයකට දායක වුණේ නැහැ.

මේ වන විට මගේ කාලය සම්පූර්ණයෙන්ම කැප කරන්නේ දේශපාලනයටයි. වත්තල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරන නිසා ඒ වගකීම නිවැරැදිව කරන්නයි මා නිතරම උත්සාහ ගන්නේ.