වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




කේන්දර බලනවා

කේන්දර බලනවා

රංගන ශිල්පී, ලේඛක මයික් ප්‍රනාන්දු

රුවන් හේවගේ ‘පාතාලයේ බහිරවී’ කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනවා. ළමයින් වෙනුවෙන් ‘හොඳම ළමයි’ නමින් ආදර්ශවත් තිර පිටපතක් ලියමින් සිටිනවා.

ඊට අමතරව ‘සිනෙ රූ’ කලා සඟරාවට ලිපි ලියනවා. එදා පටන් මා කරගෙන පැමිණි ජ්‍යෙතිෂය කටයුතුවල හා හස්ත රේඛා බැලීමේ කටයුතුවල තවමත් නියැළෙනවා.