වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




රංගනයෙන් අදියුරුවෙන් කලා කෙතේ පෑ විකුමන්...

රංගනයෙන් අදියුරුවෙන් කලා කෙතේ පෑ විකුමන්...

ගාමිණී ෆොන්සේකා රඟපෑ චිත්‍රපට

1) දෛවයෝගය (1959 අප්‍රියෙල් 18) එස්. කේ. ඕජා

2) සන්දේශය (1960 මාර්තු 30) ලෙස්ටර් ජේම්ස් පීර්ස්

3) පිරිමියෙක් නිසා (1960 නොවැම්බර් 18) ටී. සෝමසේකරන්, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

4) දස්කොන් (1962 මාර්තු 07) උපාලි වනසිංහ

5) රන්මුතු දූව (1962 අගෝස්තු 10) මයික් විල්සන්

6) අදට වැඩිය හෙට හොඳයි (1963 මාර්තු 02) එම්. මස්තාන්

7) ගම්පෙරළිය (1963 දෙසැම්බර් 21) ලෙස්ටර් ජේම්ස් පීරිස්

8) ගැටවරයෝ (1964 පෙබරවාරි 26) මයික් විල්සන්, තිස්ස ලියනසූරිය

09) ධීවරයෝ (1964 අපි‍්‍රයෙල් 10) එම්. මස්තාන්

10) චණ්ඩියා (1965 මාර්තු 18) ටයිටස් තොටවත්ත

11) සුදෝ සුදු (1965 අපි‍්‍රයෙල් 28) රොබින් තම්පෝ

12) යටගිය දවස (1965 ජුනි 18) ඩබ්ලිව්. එස්. මහේන්ද්‍රන්

13) ආදරයයි කරුණාවයි (1965 අගෝස්තු 06) ආනන්ද ජයරත්න

14) සත පනහ (1965 ඔක්තොබර් 07) එම්. එස්. ආනන්දන්

15) සැනසුම කොතැනද (1966 පෙබරවාරි 18) කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

16) සීතල වතුර (1966 මාර්තු 11) ධර්ම ශ්‍රී කල්දේරා

17) සීගිරි කාශ්‍යප (1966 ජූලි 07) ප්‍රේම්නාත් මොරායස්, බන්දු ගුණසේකර

18) පරසතු මල් (1966 සැප්තැම්බර් 26) ගාමිණී ෆොන්සේකා

19) ඔබ දුටු දා (1966 නොවැම්බර් 28) එස්. සිවනන්දන්

20) සැනසිලි සුවය (1966 දෙසැම්බර් 14) රොබින් තම්පෝ

21) සොරුන්ගෙත් සොරු (1967 ජනවාරි 31) මයික් විල්සන්

22) ඉපදුණේ ඇයි (1967 අගෝස්තු 31) එස්. රාමනාදන්

23) රෑන ගිරව් (1967 ඔක්තෝබර් 14) ධර්ම ශ්‍රී කල්දේරා

24) ඔක්කොම හරි (1967 ඔක්තෝබර් 23) එස්. රාමනාදන්

25) සූර චෞරයා (1967 දෙසැම්බර් 21) එම්. මස්තාන්

26) දෙහදක දුක (1968 ඔක්තෝබර් 23) රොබින් තම්පෝ

27) ඔබ නැති නම් (1969 පෙබරවාරි 27) එම්. වී. බාලන්

28) බඩුත් එක්ක හොරු (1969 ජුනි 17) රන්ජිත් සේනාධීර

29) මී මැස්සෝ (1969 ජූලි 10) ධර්ම ශ්‍රී කල්දේරා

30) සූරයන්ගෙත් සූරයා (1969 අගෝස්තු 04) ලෙනින් මොරායස්

31) පාරා වළලු (1969 නොවැම්බර් 29) සුදාස් මාස්කෝරල

32) ආත්ම පූජා (1970 මැයි 15) එම්. මස්තාන්

33) ඔහොම හොඳද (1970 ඔක්තෝබර් 11) ජේ. සෙල්වරත්නම්

34) හතරදෙනාම සූරයෝ (1971 ජූලි 20) නීල් රූපසිංහ

35) වැලිකතර (1971 ඔක්තෝබර් 27) ඩී. බී. නිහාල්සිංහ

36) නිධානය (1972 පෙබරවාරි 19) ලෙස්ටර් ජේම්ස් පීරිස්

37) සහනය (1972 මාර්තු 01) ජේ. සෙල්වරත්නම්

38) එදත් සූරයා අදත් සූරයා (1972 අපි‍්‍රයෙල් 07) ලෙනින් මොරායස්

39) ආදරේ හිතෙනවා දැක්කම (1972 නොවැම්බර් 03) නීල් රූපසිංහ

40) මිරිඟුව (1972 නොවැම්බර් 17) අමරසේන කුමාරසිංහ

41) සදහටම ඔබ මගේ (1973 මැයි 21) මිල්ටන් ජයවර්ධන

42) හොඳම වෙලාව (1973 අගෝස්තු 03) ලෙනින් මොරායස්

43) හොඳයි නරකයි (1973 ඔක්තොබර් 24) ලෙනින් මොරායස්

44) හොඳට හොඳයි 1973 දෙසැම්බර් 21) ජේ. සෙල්වරත්නම්

45) කස්තුරි සුවඳ (1974 මාර්තු 08) සේන සමරසිංහ

46) ඔන්න බබෝ බිල්ලෝ එනවා (1974 ජූලි 17) ලෙනින් මොරායස්

47) සැණකෙළිය (1974 නොවැම්බර් 15) විමලදාස පෙරේරා

48) හිත හොඳ මිනිහෙක් (1975 ජනවාරි 14) එම්. වී. බාලන්

49) රත්තරන් අම්මා (1975 මාර්තු 21) ධර්ම ශ්‍රී කල්දේරා

50) ආවා සොයා ආදරේ (1975 අපි‍්‍රයෙල් 12) ලෙනින් මොරායස්

51) සිරිල් මල්ලි (1975 මැයි 23) ජෝ මයිකල්

52) සූරයා සූරයාමයි (1975 අගෝස්තු 01) ලෙනින් මොරායස්

53) රජගෙදර පරවියෝ (1975 අගෝස්තු 22) ඩබ්ලිව්. ඒ. බී. ද. සිල්වා

54)නයනා (1976 ජනවාරි 09) එච්. ඊ. ජයසිංහ, ඒ කුමාරසිංහ

55) කවුද රජා (1976 පෙබරවාරි 27) ජේ. රාසරත්නම්

56) හුලවාලි (1976 අගෝස්තු 26) ඩබ්ලිව්. ඒ. බී. ද. සිල්වා

57) නිල්ල සොයා (1976 නොවැම්බර් 12) සේන සමරසිංහ

58) දෙවියනි ඔබ කොහෙද (1977 මැයි 20) අරුණ ශාන්ති

59) චිං චිං නෝනා (1977 ජුනි 24) ජේ. සෙල්වරත්නම්

60) චණ්ඩි පුතා (1977 අගෝස්තු 19) (අධ්‍යක්‍ෂවරයකුගේ නම සඳහන් නොවේ)

61) යකඩයා (1977 දෙසැම්බර් 09) නීල් රූපසිංහ

62) චණ්ඩි ශ්‍යාමා (1978 ජනවාරි 20) එම්. එස්. ආනන්දන්

63) ආශා දෑසින් (1978 අපි‍්‍රයෙල් 28) සේන සමරසිංහ

64) හිත මිතුරා (1978 මැයි 19) ලෙනින් මොරායස්

65) අප්සරා (1978 සැප්තැම්බර් 01) ජේ. සෙල්වරත්නම්

66) මින්සුන් අතර මිනිහෙක් (1979 පෙබරවාරි 23) ජෝ. දේව් ආනන්ද්

67) සරුංගලේ (1979 මාර්තු 02) සුනිල් ආරියරත්න

68) අමල් බිසෝ (1979 අපි‍්‍රයෙල් 09) නීල් රූපසිංහ

69) මල් කැකුළු (1980 ජනවාරි 04) සේන සමරසිංහ

70) උතුමාණෙනි (1980 ජනවාරි 25) ගාමිණී ෆොන්සේකා

71) සංඛපාලි (1980 අගෝස්තු 22) සරත් රූපසිංහ, ඇන්ටන් ග්‍රෙගරි

72) මයුරිගේ කතාව (1980 දෙසැම්බර් 19) ගාමිණී ෆොන්සේකා

73) තවලම (1981 ජනවාරි 23) ලාල් පෙරේරා

74) සාගරයක් මැද (1981 ජූලි 17) ගාමිණී ෆොන්සේකා

75) රිදී තැල්ල (1981 අගෝස්තු 21) සිරි කුලරත්න

76) බාඳුරා මල් (1981 අගෝස්තු 28) ගාමිණී ෆොන්සේකා

77) චංචල රේඛා (1981 දෙසැම්බර් 18) සේන සමරසිංහ

78) සක්විති සුවය (1982 පෙබරවාරි 19) ගාමිණී ෆොන්සේකා

79) හලෝ ශ්‍යාමා (1982 අගෝස්තු 13) එම්. එස්. ආනන්දන්

80) මිස් මල්ලිකා (1982 නොවැම්බර් 12) නිහාල් ඒ. ජයසිංහ

81) යුගාන්තය (1985 දෙසැම්බර් 27) ලෙස්ටර් ජේම්ස් පීරිස්

82) යළි හමුවෙන්නයි (1986 පෙබරවාරි 07) සේන සමරසිංහ

83) කොටි වලිගය (1986 අගෝස්තු 01) ගාමිණී ෆොන්සේකා

84) පූජා (1986 සැප්තැම්බර් 05) ධර්මසිරි ගමගේ

5) සත්‍යග්‍රහණය (1987 මාර්තු 13) ඩී. බී. වර්ණසිරි

86) ශක්තිය ඔබයි අම්මේ (1989 අගෝස්තු 18) රංග විජේන්ද්‍ර

87) උතුර දකුණ (1991 ජනවාරි 18) හේමසිරි සෙල්ලප්පෙරුම

88) ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් (1991 සැප්තැම්බර් 20) රෝයි ද සිල්වා

89) සාජන්ට් නල්ලතම්බි (1993 පෙබරවාරි 26) ආනන්ද වික්‍රමසිංහ

90) පවන රළු විය (1994 ජුනි 17) රන්ජිත් කුරුප්පු

91) නොමියෙන මිනිසුන් (1994 පෙබරවාරි 04) ගාමිණී ෆොන්සේකා

92) ශක්ති (1994 නොවැම්බර් 25) ෂර්ලි පී. විජේරත්න

93) දෙමෝදර පාලම (1995 ජුනි 09) දිනේෂ් පි‍්‍රයසාද්

94) මම බය නෑ ශ්‍යාමා (1995 අගෝස්තු 25) එම්. එස්. ආනන්දන්

95) ලොකු දුව (1996 අගෝස්තු 16) සුමිත්‍රා පීරිස්

96) අපායේ තත්පර අසූහාරදාහක් (1997 ජූලි 04) දිනේෂ් පි‍්‍රයසාද්

97) අන්තිම රැය (1998 ජූලි 31) ගාමිණී ෆොන්සේකා

විදේශීය චිත්‍රපට

01) RAMPAGE - රැම්පේජ් (1978 පෙබරවාරි 02) මනික් සන්ද්‍රසාගර

02) REIN CARNATION  - සීතා දේවි (1978 ඔක්තෝබර් 20) මනික් සන්ද්‍රසාගර

03) නීල කඩලින් ඕරත්තිලේ (1981 අගෝස්තු 07) කේ. ශංකර්

04) ඉලය නිලා (1982 නොවැම්බර් 02) ශාන්

05) NOBODY’S PERFECT - නෝබොඩීස් පර්ෆෙක්ට් (1986 මැයි 16) හර්වේ බෙරාඩ්

06) සෙබළියෝ (1989 මැයි 19) සේන සමරසිංහ

07) ඔට්ටුයි බැරුවට (1993 ජනවාරි 01) සේන සමරසිංහ

08) සාගර පෙරළිය (1998 මැයි 15) සේන සමරසිංහ

09) THE CRYSTAL BOOK - ද ක්‍රිස්ටල් බුක් - ප්‍රැට්‍රීෂියා ප්ලැට්නර්

කෙටි චිත්‍රපට

01) කප්රුක - ලෙස්ටර් ජේම්ස් පීරිස්

02) HOME FROM THE SEA  - මුහුදෙන් ගෙදරට - ලෙස්ටර් ජේම්ස් පීරිස්

වේදිකා නාට්‍ය

01) ජුලියස් සීසර් (1978 ජූලි 19)

02) SOUND of MUSIC - සවුන්ඩ් ඔෆ් මියුසික්  (1978 අගෝස්තු 07)

ටෙලි නාට්‍ය

01) සුදු සහ කළු - ඩී. බී. නිහාල්සිංහ

අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපට

01) පරසතුමල්

02) උතුමාණෙනි

03) මයුරිගේ කතාව

04) සාගරයක් මැද

05) බාඳුරා මල්

06) සක්විති සුවය

07) රෑ මනමාලි

08) කොටි වලිගය

09) නොමියෙන මිනිසුන්

10) අන්තිම රැය