වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




එකමත් එක දවසක

එකමත් එක දවසක

ලේඛිකා දයා ද අල්විස්

රිද්ම අතිරේකයට මා ලියන ‘එකෝමත් එක දවසක’ කොළම් එක ලියමින් කාලය ගත කරනවා.

ඒ ලිපියට මට ලැබෙන ප්‍රතිචාරත් බොහොමයි. අනාගතයේදී ඒ ලිපි පෙළ කෘතියක් ලෙස පළ කිරීමටත් මා අදහස් කරගෙන සිටිනවා.