වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




දේශන සමඟ

දේශන සමඟ

රංගන ශිල්පී මලින්ත විජේවර්ධන

මේ සතියම මම කැම්පස් එකේ දේශන සමඟ කාර්යබහුල වෙලා ඉන්නේ. ෂූටින් යොදාගෙන නැහැ.

මීට පෙර කෙටි චිත්‍රපටයකට දායක වුණා. ඒ හැර වෙළෙඳ දැන්වීම් කිහිපයකට දායක වුණා. දැන් නම් අධ්‍යාපන කටයුතු කෙරෙහි තමයි වැඩි අවධානයක් තියෙන්නේ.