වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




දරු සුරතල් විඳිමින්

දරු සුරතල් විඳිමින්

ගායිකා ශෂිකා නිසංසලා

දැන් නම් වැඩි කාලයක් ගත කරන්නේ මගේ පුතාලා දෙන්නාගේ වැඩ කටයුතු සමඟිනුයි. සති අන්තයේදී ප්‍රසංග කිහිපයක්ම යෙදිලා තියනවා.

මේ දවස්වල මා ගැයූ ‘අප හමු වූ තැන’, ‘සඳ රේණු ඇති රෑක’, ‘කවුරුන්ද කවුළුව වැහුවේ’ ගීතවලට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම තවත් අලුත් ගීත කිහිපයක් නිර්මාණය කරන්න සූදානම් වෙමින් සිටින්නේ.