වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




පිටපත ඉවරයි රූ ගැන්වීම් ඊළඟට

පිටපත ඉවරයි රූ ගැන්වීම් ඊළඟට

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස්

මම මේ සතියේදී ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කරන සංසාරේ පිය සටහන් ටෙලි නාට්‍ය මාලාවේ විසි එක් වැනි සැමරුම සංවිධාන කටයුතුවලටයි ප්‍රධානත්වය ලබා දී තියෙන්නේ.

ඒ නිසා රූගත කිරීම් කිසිවකුත් යොදා ගත්තේ නැහැ. ඊට පසුව තවත් අලුත්ම ටෙලි නාට්‍යයක වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

එහි පිටපත ලියා අවසන්. ඉදිරියේදී රූගත කිරීම් ආරම්භ කරන්න කටයුතු යොදා තියෙනවා.