වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




චීන රූ රැජනට නර්තන

චීන රූ රැජනට නර්තන

නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ

පසුගිය කාලයේ අපේ නර්තන කණ්ඩායමේ දහසය දෙනෙකුට කාටවත් මෙතෙක් උදා නොවුණු අපූරු කර්තව්‍යයකට සහභාගි වීමට අවස්ථාව උදා වුණා.

ඒ චීනයේ ලෝක රූප රාජිනිය තෝරන තරගයේදී නර්තනයක් ඉදිරිපත් කිරීමටයි. චීනයේ ෂැංහයි නුවර පැවැත්වුණු මේ තරගයේදී අප ඉදිරිපත් කළේ ‘අභිෂේක්’ නර්තනයයි.