වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




මහත්තයාගේ උපන් දිනයට යුරෝපයට

මහත්තයාගේ උපන් දිනයට යුරෝපයට

රංගන ශිල්පිනී මංජුලා කුමාරි

‘බ්‍රහ්ම මූර්තියේ’ නේත්‍රාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර මා තවත් දිරිමත් කරනවා. එය හිරු රූපවාහිනියේ සතියේ දවස් පහේම රාත්‍රී 9.00 ටයි විකාශය වෙන්නේ.

ළඟදීම මාගේ  උපන් දිනය වගේම මගේ මහත්තයාගේ උපන් දිනයත් ඒ සියල්ල අල්ලලා ලන්ඩන් ඇතුළු යුරෝපයේ රටවල් ගණනාවකම සංචාරයේ යෙදෙන්නත් පුංචි අදහසක් තිබෙනවා.