වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 174

සිංහල සිනමා විස්තරය 174

ඔක්කොම රජවරු

තිරගත වූ දිනය – 1989 අප්‍රියෙල් 14
ඉදිරිපත් කිරීම - සංජි ෆිල්ම්ස්
නිෂ්පාදනය – එම්. පුෂ්පරාජා, වී. සිවදාසන්
සම අධ්‍යක්ෂණය – වී සිවදාසන්, තිලක් වේහැල්ල
දෙබස් හා කලා අධ්‍යක්ෂණය – තිලක් වේහැල්ල
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්
කැමරා සහාය – එච්. ඒ. ප්‍රේමසිරි, ජී. නන්දසේන, රෝච් මිසියර්
සංස්කරණය - සේනක නවරත්න
අංග රචනා සහ කොණ්ඩා සැරසිලි - රෙජී ද සිල්වා
සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා
නැටුම් අධ්‍යක්ෂණය – මල්ලිකා කීර්ති
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, අබේසිංහ අල්විස්, ඩබ්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා
රසායනාගාර කටයුතු – ටී. කේ. එන්ටර්ප්‍රයිසස් - යූනියන් කලර් ලැබ්
සැකසුම - සරසවි චිත්‍රාගාරය, ටී කේ. ස්ටුඩියෝ
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළු ශබ්දාගාරය
ධාවන කාලය – පැය 2 විනාඩි 45 
පිටපත් ප්‍රමාණය - 13
නාමාවලිය - මොහාන් ඇඩැම්ස්
නිශ්චල ඡායාරූප – වී. සිවදාසන්
නිෂ්පාදන කළමනාකරණය - යූ. එස්. එස්. හමීඩ්
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත රචනය – උපාලි ධනවලවිතාන, තිලක් වේහැල්ල

ගීත
රෝස මලේ නටුවේ කටු - ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද
මධුර ප්‍රේම නිම්නයේ - ග්‍රේෂන් ආනන්ද, සුජාතා අත්තනායක

රංගන දායකත්වය - ජීවන් කුමාරතුංග, සනත් ගුණතිලක, ශෂී විජේන්ද්‍ර, නදීකා ගුණසේකර, ගෝතමී පතිරාජ, මාක් සැම්සන්, මර්සි එදිරිසිංහ, රෝයි ද සිල්වා, නිහාල් සිල්වා, විල්සන් කරුණාරත්න, ප්‍රියංකර පෙරේරා, සමන්ප්‍රිය මාරසිංහ, මැණිකේ ජයතුංග, මල්කා දමයන්ති, නීලා ලියනගේ, නෙළුම් කළුබෝවිල, ශ්‍රියාණි කුරුවිට, නිල්මිණි තෙන්නකෝන්, ජයලත් ප්‍රනාන්දු, කපිල සිගේරා, ප්‍රියන්ත ගුණවර්ධන, අබේරත්න වදමල්දෙනිය, මොහොමඩ් නිජාම්, පුංචි හේවා සෙනෙවිරත්න, සනත් ඇඹුල්දෙනිය, මොහොමඩ් රියාස් ඩීන්, පාතිමා රොසානා, සුමනා අමරසිංහ, දොන් බොස්කෝ, විද්‍යා ද සේරම්

නොම්මර 17

තිරගත වූ දිනය – 1989 ජූලි 21
ඉදිරිපත් කිරීම – වීරරත්න එන්ටර්ප්‍රයිසස්
නිෂ්පාදනය, කතාව, දෙබස්, තිර නාටකය – ප්‍රීතිරාජ් වීරරත්න
අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම
සහාය අධ්‍යක්ෂණය - ධනේෂ් ලංකා පීරිස්
කැමරාකරණය – එම්. ඒ. ගෆූර්
කැමරා ක්‍රියාකරවීම – ජී. නන්දසේන
කාර්මික ශිල්පීන් – ලලිත් තෝමස්, ඒ. ඩී. ප්‍රේමදාස, ප්‍රෑන්ක්ලින් රූප්, එම්. අනුර, ඒ. ඩී. නයාර්, එම්. රියාස්
සංස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය - බෙනට් ජයතුංග
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
නාමාවලිය හා ප්‍රචාරක කටයුතු - සරත් යටවර
ඇඳුම් නිර්මාණය – ආනන්ද බස්නායක - ඩ්‍රෙස් සෙන්ස් - කොල්ලුපිටිය
කැමරා උපකරණ සැපයීම - සමරසිංහ
චිත්‍රපට – වාසනා චිත්‍රපට
කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන, ළසාදා ජයවර්ධන
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්
අතිරේක ශබ්ද - ප්‍රේමසිරි පෙරේරා
දෙබස් පටිගත කිරීම හා ශබ්ද පරිපාලනය – නිමල් වික්‍රමරත්න
ශබ්ද සහාය – මහේන්ද්‍ර මිලන්, මහින්ද සිරිසමන්තිලක, එච්. එම්. ලියනගේ
සංගීත අධ්‍යක්ෂණය – අර්නස්ට් සොයිසා
ගීත ප්‍රබන්ධය – ආචාර්ය අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, එච්. එස්. පෙරේරා

ගීත
සීගිරි ලාලිත ළඳුනේ – විජය කුමාරණතුංග, ඇන්ජලින් ගුණතිලක
පාට සරුංගල් වාගෙයි – විජය කුමාරණතුංග, ෆ්‍රෙඩී සිල්වා දේවාති දේවා - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක සහ පිරිස
මැද සාලේ බන්දන්නේ – විජය කුමාරණතුංග, ඇන්ජලින් ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද
අලිපාටයි කොමලී - ෆ්‍රෙඩී සිල්වා, ඇන්ජලින් ගුණතිලක සාමයේ ප්‍රදීප දැල්වේවා - ග්‍රේෂන් ආනන්ද

රංගනය – විජය කුමාරණතුංග, සනත් ගුණතිලක, ජීවන් කුමාරතුංග, සබීතා පෙරේරා, මර්වින් ජයතුංග, විල්සන් රුණාරත්න, මැණික් කුරුකුලසූරිය, මානෙල් චන්ද්‍රලතා, ෆ්‍රෙඩී සිල්වා, ටෙඩී විද්‍යාලංකාර, කපිල සිගේරා, ගාමිණී කුමාර්, ලාල් කුමාර්, මහේෂ් ජයසිංහ, ආනන්ද බස්නායක, ලක්මාල් ෆොන්සේකා, ශ්‍රීනාත් මල්දෙනිය, ඇලන් බාලසූරිය, දයානන්ද විද්‍යාලංකාර, පී. නිහාල් ප්‍රනාන්දු, කාන්චනා වික්‍රමසේකර , හරින්ද්‍ර සංඛ පීරිස්, රචිත් වරාපිටගේ, රිෂිනි වීරරත්න, ප්‍රීතිරාජ් වීරරත්න, ෆීලික්ස් ඇන්ටන්

ඔබට රහසක් කියන්නම්

තිරගත වූ දිනය – 1989 අගෝස්තු 11
නිෂ්පාදනය – අනෝජා වීරසිංහ
කතාව - ‘සනම් තෙරි කසම්’ හින්දි චිත්‍රපටය අනුසාරයෙනි
දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණ්‍ය - සුනිල්සෝම පීරිස්
සහාය අධ්‍යක්ෂණය – ලයනල් පඬුවාවල
කැමරාකරණය - ජොනී ජේ. යෝගරාජා
සංස්කරණය – කුමාරසිරි ද සිල්වා
අංග රචනය – ඊබට් විජේසිංහ
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය – ඇක්ක්‍රම් චෞද්රී
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එම්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා, අනුර අල්විස්, එම්. එච්. ලියනගේ
සැකසුම - සරසවි චිත්‍රාගාරය
කැමරා සහාය – නිමල් සිරිනාකන්දල, නෝබට් රත්නසිරි, ෂෙල්ටන් කොස්තා
අතිරේක ශබ්ද - ලෙස්ලි රණවක
සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්
ගීත ප්‍රබන්ධය – ආචාර්ය අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට

ගීත
ආවා සිහිනේ පාවී – වික්ටර් විජයන්ත
සඳ මංගල නෞකාවේ – වික්ටර් විජයන්ත කෝඩුකාරෙන්
ඇයි ඉන්නේ - මායා දමයන්ති
ජීවිතේ ඔබ මාගේ වේවා - වික්ටර් විජයන්ත
ආශාවේ දෑස පා රඟන – වික්ටර් විජයන්ත, මායා දමයන්ති

නළු නිළියන් – ජීවන් කුමාරතුංග, අනෝජා වීරසිංහ, ක්ලීටස් මෙන්ඩිස්, ෆ්‍රෙඩී සිල්වා, මර්වින් ජයතුංග, සොමී රත්නායක, සෝනියා දිසානායක, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, ටෙනිසන් කුරේ, මැණික් කුරුකුලසූරිය, නිලන්ති දේවගේ, බන්දු මුණසිංහ, සුනිල් ප්‍රේමකුමාර, අරුණ ශාන්ති, සරත් ද සිල්වා, එම්. වී. බාලන්, ජයලත් ප්‍රනාන්දු, කුෂාණි සඳරේඛා පෙරේරා, ගාමිණී කුමාර්, සුනිල්සෝම පීරිස්, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, වික්ටර් විජයන්ත උපාලි සේනරත්න

ආරම්භක සිනමා ශාලා - රිට්ස් - බොරැල්ල, විජිත – රත්මලාන, අනුෂා - මහරගම, ජයන්තා – ගම්පහ, හිමාලි - කිරිබත්ගොඩ, අයි. එන්. පී. – පානදුර, රීගල් - මහනුවර, ටාසන් – කෑගල්ල, සරසවි – ගාල්ල, බ්‍රෝඩ්වේ – මාතර, නිව් සිනමා - කුරුණෑගල, ශ්‍රී ලංකා වෙන්නප්පුව, ජයලත් – කටුනායක

ශක්තිය ඔබයි අම්මේ

තිරගත වූ දිනය – 1989 අගෝස්තු 18
ඉදිරිපත් කිරීම – විජේන්ද්‍ර ෆිල්ම්ස්
නිෂ්පාදනය - ශෂි විජේන්ද්‍ර – රංග විජේන්ද්‍ර
සම අධ්‍යක්ෂණය – ඇන්ටන් කිංස්ලි - රංග විජේන්ද්‍ර
කැමරා අධ්‍යක්ෂණය - ජේ. ජේ. යෝගරාජා
කැමරා සහාය – ජී. නන්දසේන, රෝච් මිසියර්, ඒ. ඩී. ප්‍රේමදාස, ලලිත් තෝමස්, යූ. ඩී. විපුල, ෆ්‍රැන්ක්ලින් රූප්
නිෂ්පාදන සහාය – නිව්ටන් නෝනිස්, ආනන්ද වික්‍රමකීර්ති, බන්දුල වික්‍රමආරච්චි
සංස්කරණය – එස්. වී. චන්ද්‍රන් අංග රචනය – ඊබට් විජේසිංහ, ජී. ඩී. නන්දසේන
කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය - මොහාන් ඇඩැම්ස්
සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, එච්. ඩී. පොඩිරත්න, පාලිත සිල්වා, එම්. ඒ. එම්. අල්විස්, රංජිත් පෙරේරා, පී. ජයවීර නිශ්චල
ඡායාරූප - රෝච් මිසියර්
රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ්
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්
කැමරා උපකරණ – ටී. කේ. එන්ටර්ප්‍රයිසස්
කොණ්ඩා සැරසිලි - පාලිත කුමාර
සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්
ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, හේමසිරි හල්පිට, අජන්තා රණසිංහ

ගීත
පාට පාට හීනයක් ද – වික්ටර් විජයන්ත, ඇන්ජලින් ගුණතිලක
මාගේ දෑසේ මැවේ සිහින ඡායා - මායා දමයන්ති, සරත් ද අල්විස්
ආකාස නදී තෙරේ - සුජාතා අත්තනායක, ටෝනි හසන්
පොඩි පුතු ඉපදුන දිනේ - ටෝනි හසන්, සුජාතා අත්තනායක, උරේෂා රවිහාරි
ලෝ මුදුනේ හරි ගැහිලා - සුනිල් පෙරේරා
ළමැද කිරි පොවා - ලතා වල්පොල
වේදනා නිම වූයේ - වික්ටර් විජයන්ත, මායා දමයන්ති

රංගනය – ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, ලකී ඩයස්, ශෂි විජේන්ද්‍ර, දමයන්ති ෆොන්සේකා, මර්වින් ජයතුංග, බැප්ටිස් ප්‍රනාන්දු, විල්සන් කරුණාරත්න, මාක් සැම්සන්, සරත් ද සිල්වා, සිතාරා ප්‍රියදර්ශනී, මහේෂ් ජයසිංහ, ප්‍රේම් ජයනාත්, ශිෂාන්ති ජයතිලක, නිර්මාණි ජයතිලක, ශෂිපබා සංදීපනී, එම්. වී. බාලන්, ශ්‍රීනාත් මල්දෙනිය, සෝමපාල හීනටිගල, ජෝ දඹුළුගල, සුමිත් මුදන්නායක, ඩීමන් හෙට්ටිආරච්චි, සංජීව ගුණපාල ආරම්භක සිනමා ශාලා - අශෝකා – ග්‍රෑන්ඩ්පාස්, ඉම්පාලා - රාජගිරිය, ක්වින්ලන් – නුගේගොඩ, සමුද්‍රා – වත්තල, එම්. එස්. - මොරටුව, රුවිනි – කඩවත, පබ්ලික් හෝල් - ගම්පහ, රත්නාවලී ජාඇල, ප්‍රිස්කා - කළුතර, ජුපිටර් – කුරුණෑගල, වේල්ස් - මහනුවර, ෂැම්රොක් - වෙන්නප්පුව, එස්. කේ. සිනමා - මාතර