වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




අයිසිං වෙනුවට බේකිං පවුඩර්

අයිසිං වෙනුවට බේකිං පවුඩර්

රංගන ශිල්පී ජනක රණසිංහ

රංගනය මඳකට නවත්වලා මා කේක් ෂොප් එකක් ආරම්භ කළා. ඒ ‘සෙයරිකප් කැෆේ’ නමින් ගම්පහදී. මේ දවස්වල මා මහන්සි වන්නේ එහි ව්‍යාපාර කටයුතු දියුණු කිරීමටයි.

ඊට මගේ බිරිය රූපසාරිත් බොහොම උදව් කරනවා. මගේ අතෙන්ම හදන කේක් තමයි නිතරම මම පාරිභෝගිකයාට ලබා දෙන්නේ.

ළඟදී එහෙම කේක් හදන්න ගිහින් හරි වැඩක් වුණා. ඒ මට වැරැදිලා අයිසිං සුගර්වලට බ්‍රේකින් පවුඩර් දමලා කේක් කිලෝ 30 ක්ම අහක දමන්න වුණා.