වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




පුදුමයට පත් කරාවි

පුදුමයට පත් කරාවි

සංගීතඥ මොහන්රාජ් මුත්තුසාමි

මේ සතියේදී මට චිත්‍රපටයක සංගීත කටයුත්තක් වෙනුවෙන් ඉන්දියාවට යන්න යෙදිලා තියෙනවා. මේ මාසයම මට සුවිශේෂ මාසයක්.

පසුගිය සතියේ අපේ විවාහ සංවත්සරය යෙදිලා තිබුණා. එදින හිත මිතුරන් හැමෝගෙන්ම සුබපැතුම් ලැබුණා. මේ සතියේ මගේ උපන් දිනය යෙදිලා තියෙනවා. එදාටත් මගේ පුතයි දුවයි මාව පුදුමයට පත් කරාවි.