වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




කේ සෙරා ඇරැඹිදා

කේ සෙරා ඇරැඹිදා

පරාක්‍රම ජයසිංහගේ කේ සෙරා සිනමාපටයේ මංගල දර්ශනය පසුගියදා කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ. මේ එහි අවස්ථා කිහිපයකි.