වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




කිරි අම්මලාගේ දානයක

කිරි අම්මලාගේ දානයක

නිවේදිකා සුභාෂිණී හේමමාලා

මේ සතිය නම් මට වැඩ කටයුතු බහුල වූ සතියක්. දැන් මම නිවේදනයෙන් ඈත්ව විධායක නිෂ්පාදිකාවක් ලෙසිනුයි කටයුතු කරන්නේ.

පසුගිය සතිය නම් පවුලේ සාමාජිකයන් සමඟ බොහොම නිස්කලංක ප්‍රදේශයක නිවාඩුවක් ගත කළා.

මගේ උපන් දිනය යෙදී තියෙන ලබන 29 වැනිදා ස්වාධීන රූපවාහිනියෙන් දියත් කෙරෙන කිරි අම්මාවරුන්ගේ දානයකට දායක වෙන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. එය මා ලද භාග්‍යයක් කොට සළකනවා.