වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




වේදිකාවේ දෙතැනක

වේදිකාවේ දෙතැනක

රංගන ශිල්පිනී අනෝමා කුමුදුනි

මම මේ දවස්වල ටෙලි නාට්‍යයක හා වේදිකා නාට්‍ය දෙකක කටයුතු සමඟ කාර්යබහුල වෙලා.

ඒ හිමකඳු ටෙලි නිර්මාණයේ රූගත කිරීම් සහ අනුර චන්ද්‍රසිරිගේ දෙයියෝ සාක්කි සහ රෝහණ බැද්දගේ ගේ රාළහාමි වේදිකා නාට්‍ය දෙක සමඟයි. ඒ අතරතුර මගේ රූපලාවන්‍යාගාරයේ වැඩ කටයුතු හොයලා බලන්න ඒ කාලය වෙන් කෙරෙනවා.