වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලි පිටපතක අවසානයේ

ටෙලි පිටපතක අවසානයේ

ලේඛක කපිල කුමාර කාලිංග

ඉදිරියේදී චරිත අබේසිංහ කරන්නට නියමිත ටෙලි නාට්‍යයක ටෙලි පිටපත ලියමින් තමයි මා කාලය ගත කරන්නේ.

මේ දවස්වල එහි අවසාන කොටසයි මා අතින් ලියැවෙන්නේ. එහි නම ‘තිරිංගි තලය’යි. ඊට අමතරව කෙටි කතා පොතක්, නව කතාවක් හා මගේ ගීත රචනා ඇතුළත් කරන ලද පොතක් ද ඉදිරියේදී එළි දැක්වේවි.