|
සිංහල සිනමා විස්තරය 137
ඇර සොයිසා
තිරගත වූ දිනය – 1984 ඔක්තෝබර් 26 ඉදිරිපත් කිරිම - සමගි චිත්‍රපට නිෂ්පාදනය, කතාව, දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය – හර්බට් රංජිත් පීරිස් සම නිෂ්පාදනය - කේ. ඩී. විජයානන්ද, දයාසේන පෙරේරා සහාය අධ්‍යක්ෂණය – ප්‍රභාත් කුමාර කැමරා අධ්‍යක්ෂණය – මර්සලින් එස්. පෙරේරා කැමරා සහාය - නෝබට් රත්නසිරි, බන්දුල කුරේ, පද්මසිරි, ඇම්. ඇරජින්, නිමල් රංජිත්, නිමල්සිරි සංස්කරණය - ස්ටැන්ලි අල්විස් සහාය නිමල් තෙන්නකෝන් අංග රචනය – රෙජී සිල්වා සහාය රංජිත් විමලසිරි කලා අධ්‍යක්ෂණය – රංජිත් සිරිවර්ධන ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, එල්රෝයි අල්මේදා, මර්වින් බෙන්ස් ශබ්ද සහාය – එඩ්වඩ් බෝපේආරච්චි, ක්‍රිස්ට්‍රි ප්‍රනාන්දු රසායනාගාර කටයුතු – වී. සිවදාසන් (විජය චිත්‍රාගාරය) ජෙරල්ඩ් බී. ජයවර්ධන (සරසවි චිත්‍රාගාරය) සැකසුම – විජය චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - යූ. ඇස්. ඇස්. හමීඩ් නිෂ්පාදන කළමනාකරණ සහාය – රත්නපාල විජේසූරිය, ආනන්ද පෙරේරා, ගුණසිරි අල්විස්, චන්ද්‍රපාල විජේසූරිය ගීත ප්‍රබන්ධය සහ සංගීත අධ්‍යක්ෂණය – හර්බට් රංජිත් පීරිස් ගීත – එච්. ආර්. ජෝතිපාල, ෆේරඩී සිල්වා, නුවන් ගුණවර්ධන, නිහාල් නෙල්සන්. බී. ඇස්. පෙරේරා, ඇන්ටන් ජෝන්ස් ගීත - පරාන ආශා අතහැරලා සැරද ටාසන් මස්සිනේ සීගිරියෙන් පැන්න අප්සරාවිය නිශ්චල ඡායාරූප – නිහාල් කුමාර පතිරණ රංගනය – විමල් කුමාර් ද කොස්තා, ෆේරඩී සිල්වා, දොන් සිරිසේන, පියදාස විජේකෝන්, ලිලියන් එදිරිසිංහ, සබීතා පෙරේරා, ශිරාණි නුගේරා, ලාල් සේනාධීර, ධර්මදාස කුරුප්පු, ආශා සේපාලිකා, සුනිල් (දඟදාස), රාජු කුමාරසිංහ (ටාසන් සහ කාන්ති ලෙස), බී. ඇස්. පෙරේරා, රුක්මණී දේවි, පර්ල් වාසුදේවි, නිහාල් කුමාර පතිරණ, සුනිල් ප්‍රේමකුමාරන්
මුතු මැණිකේ
තිරගත වූ දිනය – 1984 ඔක්තෝබර් 26 ඉදිරිපත් කිරීම – ඩී. සී. නිෂ්පාදන ඉදිරිපත් කිරීමක් නිෂ්පාදනය – එස්. එම්. ජයසිංහ / ධර්ම ශ්‍රී කල්දේරා කතාව, දෙබස්, තිර රචනය, ගීත රචනය සහ අධ්‍යක්ෂණය – ධර්ම ශ්‍රී කල්දේරා සහාය අධ්‍යක්ෂණය - ෂෙල්ටන් පෙරේරා / කුමාර් ප්‍රභාචන්ද්‍ර කැමරාකරණය - එම්. වී. හේමපාල සංස්කරණය - එල්මෝ හැලිඩේ සහාය පී. හැරිස් නන්දසිරි අංග රචනය - සනත් සී. විජේවර්ධන කලා අධ්‍යක්ෂණය - කේ. ඒ. පියකරු ශබ්ද පරිපාලනය – කේ. පී. කේ. බාලසිංහම් /කේ. බාලසුබ්‍රමනියම් රසායනාගාර කටයුතු - ඒ. අයි. ජොහාර් දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න සැකසුම – විජය චිත්‍රාගාරය නාමාවලිය – චන්දන බී. කන්දේපොල සජීවීකරණය - දයා කරුණාරත්න නිශ්චල ඡායාරූප – කුමාර් ප්‍රභාචන්ද්‍ර කල්දේරා නිෂ්පාදන කළමනාකරු - සරත් දහනායක නිෂ්පාදන අධිකාරි – කුමාර් ප්‍රභාචන්ද්‍ර පිටපත් මුද්‍රණය - ජෙරාඩ් ජයවර්ධන (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය) කැමරා උපකරණ – ඩී. එන්. එෆ්. සී / සමරසිංහ චිත්‍රපට කාර්මික සහාය – එස්. එච්. ප්‍රේමරත්න නිශ්චල ඡායාරූප මුද්‍රණය – ආනන්ද අමරසිංහ – ගුණසේකර ස්ටුඩියෝ ප්‍රචාරක සංවිධානය – තිස්ස ඩයස් / ශාරද නාමල් / ටයිටස් රණසිංහ / මයිකල් ප්‍රනාන්දු ධාවන කාලය – පැය 2 විනාඩි 10 – දිග අඩි 12500 සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස ගීත - අහස පොළොව ඉර හඳ තරු - මාලිනී බුලත්සිංහල පියාණෙනි පියාණෙනි මේ වියෝව - නිහාල් ජයවර්ධන රංගනය – නීල් අලස්, ශිරාණි නුගේරා, සොමී රත්නායක, මියුරි සමරසිංහ, විජේන්ද්‍ර ප්‍රසාද්, ලක්ෂ්මන් මෙත්තානන්ද, සුසන්ත ලියනවත්ත, රංජිත් පෙරේරා, ඩේෂන් අමරසිංහ, විමලා කුමාරි, ටී. සී. ද සිල්වා, කේ. ඒ. පියකරු, සිරි පතිරණ, කමල් ඒ සෝමරත්න, මාලිනී ලියනගේ, රෝයි ජයවර්ධන, අනුෂි විජේගුණවර්ධන, පුෂ්පකාන්ති අක්මීමන, කමනී අමරසිංහ, මාලිනී විජේසිංහ, ඩී ගුණපාල, ඩබ්. විමලදාස, ගාමිණී හේවාපාත, ටියුඩර් කරුණාතිලක, ටී. කඩිගමුව, ජස්ටින් පීීරිස්, චමින්ද සරත්චන්ද්‍ර, ලෙස්ලි ප්‍රනාන්දු, චන්ද්‍රසිරි ගමගේ, ලීලා දොලපිහිල්ල, ඇස්. කේ. ලීලා කුමාරි, ශ්‍රියාලාතා වල්ලභගොඩ, රාණි පෙරේරා, යූ. ඩී. මාලිනී, ඩබ්. එම්. වංශතිලක, නන්දසේන පන්නිපිටිය, ශ්‍රී නිහාල් විමලසිරි, කරුණාරත්න මූනමලේ, සොහාන් ඩේවිඩ්, චන්දිමා දීපාංජලී, දර්ශන් මධුරංග, සුනිල් බුලත්සිංහල, සාරංගි චන්ද්‍රලතා
බිරිඳ
තිරගත වූ දිනය – 1984 නොවැම්බර් 09 ඉදිරිපත් කිරීම - ගෝල්ඩ් ස්ටාර් ෆිල්ම්ස් නිෂ්පාදනය – ආර්. කේ. රාජු අධ්‍යක්ෂණය – දයානන්ද ජයවර්ධන කතාව, දෙබස් තිර රචනය – ආරියරත්න විතාන සහාය අධ්‍යක්ෂණය – අශෝක නිශ්ශංක, දයා වයමන් කැමරා අධ්‍යක්ෂණය - ඩොනල් කරුණාරත්න සහාය – ජයනාත් ගුණවර්ධන සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් අංග රචනය - සනත් විජේවර්ධන කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස් නැටුම් අධ්‍යක්ෂණය - රැජිනි සෙල්වනායගම් සහ පිරිස ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, පාලිත සිල්වා, පාලිත වානගුරු, සෝමරත්න පෙරේරා රසායනාගාර පාලක - ජෙරල්ඩ් ජයවර්ධන රසායනාගාර සහාය - කේ. එම්. ජයවර්ධන, එස්. ගමගේ, ටෙරන්ස් හෙට්ටිආරච්චි, බර්ටි පෙරේරා, එම්. සී. පෙරේරා, තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක, මුනිදාස මාපටුන, එස්. ආර්. කොඩිතුවක්කු සංස්කරණ සහාය – නිමල් තෙන්නකෝන්, නන්ද ගුණසේකර අතිරේක ශබ්ද උපකරණ – ක්‍රිස්ටි ප්‍රනාන්දු සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - සී. කේ. රාජා / සාලිය ඩයස් සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, උපාලි ධනවලවිතාන, සිරිල් ඒ. සීලවිමල, ආනන්ද එස්. විජේසිරි, ඩී. එස්. පර්මාර් (හින්දි) ගීත - අහස යටින් පොළොව උඩින් – අල්හාජ් මොහිදින් බෙග් නිසල රෑ යාමේ – එච්. ආර්. ජෝතිපාල නිබඳ මා හද විජිතයේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක චලන චින්තා සලිතවීලා පූජා වේවා - ලතා වල්පොල තුම්රේ සාවෝ (හිංදි) – ටියුඩර් ජයශාන්ත නිබඳ මා හද විජිතයේ - මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක රංගනය – විජය කුමාරණතුංග, සෝනියා දිසානායක, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සුමනා අමරසිංහ, මානෙල් වානගුරු, සිතාරා ජයවර්ධන, මැණිකේ අත්තනායක, ජයසේකර අපොන්සු, මර්වින් ජයතුංග, ශ්‍රීයා කළුබෝවිල, බී. ඇස්. පෙරේරා, කමණී අමරසිංහ, නිහාල් සිල්වා, දයා වයමන්, ජෝර්ජ් තිලකරත්න, අවන්ති අපොන්සු, ඇන්ජලා වෙරෝනිකා, කීර්ති හේවාවසම්, රංජිත් සුරංග, ශිරාණි නුගේරා, වින්සන් කරුණාරත්න, කුවින්ටස් වීරකෝන්, ඩේෂන් අමරසිංහ, එඩ්වින් පීරිස්, තලතා ගුණසේකර, ජී. ගුණවර්ධන, ටෙඩී විද්‍යාලංකාර, ආනන්ද සෝමපාල, ටිරෝන් මයිකල්, දයානන්ද ජයවර්ධන, දයානන්ද විද්‍යාලංකාර, නයනා රඹුක්කන, බර්ටි සුනිල්, සන්ධ්‍යා රඹුක්කනගේ
|