වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රසන්න විතානගේ ඉන්දියානු සිනමා ජූරියට

ප්‍රසන්න විතානගේ ඉන්දියානු සිනමා ජූරියට

විශිෂ්ට සිනමාපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ හතළිස් තුන් වැනි ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලෙහි ජූරි සභිකයකු වශයෙන් තේරී පත් වී ඇත. ගෝවේ ප්‍රාන්තයේ පංජිම් නගරයේ පැවැත්වෙන මෙය මෙම මස විසි වැනිදා ආරම්භ වීමට නියමිතය.

පසුගිය වසරේ එම සිනමා උළෙලෙහි හොඳම නිළිය වූයේ ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ ඔබ නැතුව ඔබ එක්ක සිනමාපටයේ රඟපෑ ඉන්දීය නිළි අංජලී පාටිල්ය.

එමෙන්ම එහිදී අප නිළි රැජන මාලිනී ෆොන්සේකා ජූරි සභිකාවක වශයෙන් ද සහභාගී වූහ.