දිලීප–නිලූකා විවාහ වූ දා
දිලීප–නිලූකා
විවාහ වූ දා

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ විමලදාස පෙරේරාගේ බාල පුතු දිලීප ධනුක පෙරේරා පසුගියදා
විවාහ දිවියට එළැඹිණි.
ඔහුගේ අතගත් මනාලිය වූයේ නිලූකා අරුණිය. ඔවුන්ගේ මංගලෝත්සවය
ඥාතීන් සහ කලා ක්ෂේත්‍රයේ හිතවතුන් රැසක් පිරිවරා පසුගියදා රත්නපුර, පරකඩුව ගල්කන්ද
හෝටලයේදී පැවැත්විණි. මේ එහිදි විමලදාස පෙරේරා සහ සිය බිරිඳ ශ්‍රියා පෙරේරා නව යුවළ
සමඟින් ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවක්.
- යතේජා
|