වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ශ්‍රී ලංකාවේ මුල්ම ටෙලි නාට්‍ය නිළිය කවුද?

ශ්‍රී ලංකාවේ මුල්ම ටෙලි නාට්‍ය නිළිය කවුද?

යොවුන් පරපුරේ රංගන ශිල්පීන් යුවළක් වන බුද්ධික ලොකුකැටිය සමඟින් නිශානි ගමගේ අද සරසවිය ප්‍රශ්න පත්තරේට පිළිතුරු සපයන්න එක් වුණා.