වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




කේ. ඒ. ඩබ්ලිව් මුනුපුරුගෙන් කලා ලොවට වෙබ් අඩවියක්

කේ. ඒ. ඩබ්ලිව් මුනුපුරුගෙන් කලා ලොවට වෙබ් අඩවියක්

අපේ සිනමාවේ දැවන්ත සිනමාකරුවකු වූ කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරාගේ මුනුපුරු බිනුර යසස්වින් පෙරේරා සිංහල සිනමාව පිළිබඳ වෙබ් අඩවියක් පසුගියදා අන්තර්ජාලයට මුදා හැරිණි.

www.cineshoplank.com  නමින් නම් කොට ඇත. බිනර යනු කේ.ඒ.ඩබ්ලිව් විසින් ‘ජනක හා මංජු’ චිත්‍රපටයේ දී සිනමාවට හඳුන්වා දුන් ඔහුගේ පුත් ජයන්ත දාස් ගේ පුත්‍රයෙකි.