වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




SMS නඩුවක්

SMS නඩුවක්

හුරුබුහුටි දූ සිඟිත්තිය සූරි සමඟ ටොම් කෲස් සහ කේට් හෝම්ස් ගත කළ ප්‍රීතිමක් යුග දිවිය පසුගිය වසරේදී දෙදරා වැටුණේ ආගම නිසා බව ටොම් කෲස් පවසන්නේය.

සූරි දියණිය මගේ ආගමෙන් ඈත් කිරීමට ආරක්ෂා කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ටොම් කියයි.

සූරි කිසි ලෙසකින් (කායිකව, මානසිකව, ආර්ථිකව, හැඟීම් වශයෙන්) තමන්ගෙන් ඈත් කළ නොහැකි බව ඔහුගේ අදහසයි.

දික්කසාද වී දින 110 ක් යනතුර කෲස්ට, සූරි මුණ නොගැස්වීමට ද කේට් වග බලාගෙන තිබේ.

කෙටි විද්‍යුත් පණිවුඩ මඟින් ඇය දිගින් දිගටම කෲස් සමඟ සටන් කරන්නීය. ඔවුනගේ දික්කසාද නඩුව ලබන වසරේදී විභාග කිරීමට නියමිතය.