සෙස්ස පස්සට
සෙස්ස පස්සට
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මේ දවස්වල ලොකු වැඩක් ආරම්භ කරලා. හැබැයි එය
ආරම්භ කරනවිට උත්සවයක් පවත්වන එක නම් ඔහු සිදු කෙළේ නැහැ. “මේ වැඩේ ආරම්භ කරන්න
උත්සව තියන්නේ නැහැ. වැඩේ ඉවර කරලාම ලොකු උත්සවයක් තියනවා.
ඒ නිසා කාටවත් කියන්නේ
නැහැ” ඔහු තම ළඟම හිතවතෙකුට කිව්වා. කාටවත් කියන්නේ නැහැ කියලා කිව්වේ වැඩේ ගැන
කලින් ප්‍රචාරය වෙනවාට වුනත් මේ කතාව අහපු මිතුරා පත්තරකාරයෙක්. ඒ නිසා ජැක්සන්ගේ
මේ අලුත් වැඩේ ගැන මෙහෙම ලියවුණා.
|