වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




විස්සයි විස්සට

විස්සයි විස්සට
 

නිවේදක

සංජීව එදිරිමාන්න

‘ඇතුළාන්තය’ කියන වැඩසටහනට අමතරව අලුත් වැඩසටහනක් ආරම්භ කළා. ඒ විස්සයි විස්ස කියලා.

සෑම අඟහරුවාදාවකම රාත්‍රී 10.10 ට විකාශය වෙන මේ වැඩසටහනට සම්බන්ධ කර ගන්නේ පළාත් සභා මට්ටමෙන් දේශපාලනයට පිවිසුණු තරුණ දේශපාලනඥයන්වයි. එහිදී කතාබහට ලක් වන්නේ ඔවුන්ගේ අනාගත දැක්ම පිළිබඳයි.