වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවත් වීමේ කලාව ප්‍රගුණ කරනවා

ජීවත් වීමේ කලාව ප්‍රගුණ කරනවා
 

ගායක රොහාන් ශාන්ත බුලේගොඩ

මේ දවස්වල කලාකටයුතු කියලා විශේෂම දෙයක් නෑ. මම මෙතෙක් ගීත පනහක් පමණ කියලා තියෙනවා.

ඒ ගැන ආපසු හැරී බලලා තෘප්තිමත් වෙනවා. මම අලුත් යමක් කරන්න ඕනේ කියලා සිතුවත් ඒ තුළ අලුත් දෙයක් නොකර සිටීමට තරම් ධෛර්යවන්ත වෙලා. සියලු කලාවන්ට පෙර ජීවත් වීමේ කලාව ප්‍රගුණ කළ යුතුයි කියලා මම හිතනවා.