වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




ගෙදරට වෙලා

ගෙදරට වෙලා
 

කලා අධ්‍යක්ෂ

සරත් සමරවික්‍රම

පසුගිය දවස්වල තිරගත වුණු ‘රන්ජා’ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය කළා.

ඒ වගේම ප්‍රීතිරාජ් වීරරත්නගේ ‘රශ්මි’ කියන ටෙලි චිත්‍රපටයටත් කලා අධ්‍යක්ෂණයෙන් සහභාගි වුණා. මේ දවස්වල නිවෙසට වෙලා විවේකීව කාලය ගත කරනවා.