වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




නව තාක්ෂණය සමඟ

නව තාක්ෂණය සමඟ
 

නිෂ්පාදක බන්දුල වීරක්කොඩි

ජනාධිපති මාධ්‍ය අංශයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වාර්තා වැඩසටහන් කිහිපයක් නිෂ්පාදනය කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු පෞද්ගලික ආයතන කිහිපයකම වාර්තා වැඩසටහන් කිහිපයක් නිර්මාණය කරමින් සිටිනවා.

‘සුජාතා’, රෑන’ කියන ටෙලි නාට්‍යවල තාක්ෂණික අධ්‍යක්ෂණයෙන් සහභාගි වුණා. ඒත් සමඟම නව තාක්ෂ ණයෙන් යුතු උපකරණ රැසක් කලා ලොවට හඳුන්වා දෙමින් පවතිනවා.