වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




මං ලොකු සර්

මං ලොකු සර්
 

රංගන ශිල්පී

ජයරත්න ගලගෙදර

සවර්ණවාහිනියේ “පරා වළලු” ටෙලි නාට්‍යයේ ලොකු සර්ගේ චරිතයට පණ පොවනවා. ඒක මේ දවස්වල කතාබහට ලක්වෙන චරිතයක්.

ඊට අමතරව හඬ කැවීම් කිහිපයකට සම්බන්ධ වුණා. චිත්‍රපටි දෙකකටත් සහභාගී වුණා. රැකියාවක් කරන ගමන් කලා කටයුතු කරන නිසා බොහෝ ඉල්ලීම් තිබුණත් මම ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.