වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




බලු පැටවු අට දෙනෙක් එක්ක

බලු පැටවු අට දෙනෙක් එක්ක
 

රංගන ශිල්පිනී පියුමි බොතේජු

මේ දවස්වල මම ටිකක් කාර්යබහුලයි. මොකද අපේ ගෙදර බලු පැටව් අට දෙනෙක් බලා කියාගන්න වෙලා තියෙන්නේ මට.

එයාලව බලාගන්න අතරේ කලා කටයුතුවලටත් සහභාගී වුණා. පි‍්‍රයන්ත ප්‍රනාන්දු මහත්මයාගේ “සඳව්නිවිද” ටෙලිනාට්‍යයේ රූගතකිරීම්වලට සහභාගී වුණා. ජැක්සන් ඇන්තනී මහත්මයාගේ “දස්කොන්” නාට්‍යයට දින දිලා තියෙනවා. අලුත් නාට්‍ය දෙකකට ආරාධනාවක් ලැබුණා.