වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 167

සිංහල සිනමා විස්තරය 167

චණ්ඩින්ගෙත් චණ්ඩියා

තිරගත වූ දිනය – 1988 මාර්තු 26
ඉදිරිපත් කිරීම – දිල්රංගි
චිත්‍රපට නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම
කතාව, දෙබස්, තිර රචනය – ආනන්ද එස්. විජේසිරි
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්
කැමරා ක්‍රියාකරවීම – ජී. නන්දසේන
සංස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය – හීනටිගල ප්‍රේමදාස
ශබ්ද පරිපාලනය - කේ. බාලසුබ‍්‍රමනියම්
ශබ්ද සහාය – පී. සුන්දර්රාජ්, ආනන්ද අමරසිංහ, බී. සෝමදාස, ඇලෝසියස් රුද්‍රිගූ
රසායනාගාර කටයුතු – කලර් මූවී ලැබ් හොංකොං
නියෝජිත – ඩිල් ෆිල්ම්ස් ශ්‍රී ලංකා
සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල
නිශ්චල ඡායාරූප – මාටින් පෙරේරා
නිෂ්පාදන කළමනාකරණය - සුනිල් ශ්‍රියාසිංහ
නිෂ්පාදන කළමනාකරණ සහාය – ඩබ්. පියසේන, ඩබ්. ධනපාල, ඊ. පී. සරත් වීරසිංහ
වෙඩි පිපිරවීම – කරුණාදාස අතුරුගිරිය
ඇඳුම් සැකසීම - සුමතිපාල ටේලර්ස්, සුවිනීතා පෙරේරා
ප්‍රවාහන සේවා - එස්. ඒ. විමලදාස, ජී. සමරසිංහ
කාර්මික ශිල්පීන් – උපාලි සුනිල් අලවත්තේගම, ඩී. එස්. වී. ගුණතිලක, ජනක විජේරත්න, අශෝක ශ්‍රීලාල්
ප්‍රචාරක දැන්වීම් - සාති ඇඩ්ස්, බත්තරමුල්ල
කොණ්ඩා සැකසුම - සෑම් පෙරේරා
නිෂ්පාදන විධායක – බී. ලෙස්ලි එඩ්වින් පීරිස්
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය – ආචාර්ය අජන්තා රණසිංහ, ධර්මසිරි ගමගේ, එච්. එස්. පෙරේරා

ගීත - තනි වී සිර වී – එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල - සංගීතය අර්නස්ට් සොයිසා
රුපියල් ශත රිදී බඳුනේ – එච්. ආර්. ජෝතිපාල, ෆ්‍රෙඩී සිල්වා - සංගීතය – අර්නස්ට් සොයිසා
පායන අවුවට කැන්ද ගහක් – එඩ්වඩ් ජයකොඩි, ටී. එම්. ජයරත්න, එම්. එස්. ප්‍රනාන්දු
මට අකුරු නම්බුනාම – එච්. ආර්. ජෝතිපාල, ටී. එම්. ජයරත්න සහ පිරිස
අහසින් ආ රජ කුමරුගේ – ඇන්ජලින් ගුණතිලක

නළු නිළියන් - සනත් ගුණතිලක, මොරින් චාරුනි, මර්වින් ජයතුංග, ෆ්‍රෙඩී සිල්වා, මානෙල් චන්ද්‍රලතා, හියුගෝ ප්‍රනාන්දු, රිචාඩ් වීරක්කොඩි, මහේෂ් ජයසිංහ, ලිලියන් එදිරිසිංහ, ලීනා ද සිල්වා, ටෙනිසන් කුරේ, විජේරත්න වරකාගොඩ, සෙයින් සුහේර්, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, සුමිත් මුදන්නායක, එච්. එස්. පෙරේරා, ඊ. එම්. පී. ගැමුණු, ජයලත් ප්‍රනාන්දු, සාවිත්‍රි ගෝමස්, විනී සිගේරා, මහේෂ් පෙරේරා

ගෙදර බුදුන් අම්මා

තිරගත වූ දිනය – 1988 අප්‍රේල් 15
ඉදිරිපත් කිරීම – ඩී. බී. ජේ. ෆිල්ම්ස්
නිෂ්පාදනය – ඩී. බී. ජේ. රාජපක්ෂ, රෝයි ද සිල්වා
කතාව - දෙබස් - තිර රචනය සහ අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා
සහාය අධ්‍යක්ෂණය - සුමනා අමරසිංහ, ඇන්ටන් කිංස්ලි
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්
කැමරා සහාය – ඇන්ටන් සිල්වා, ජී. නන්දසේන
සංස්කරණය – එස්. වී. චන්ද්‍රන්, කාලිංග ද සිල්වා
සහාය – ඇන්ටන් කිංස්ලි
අංග රචනය - රෙජී ද සිල්වා
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඩී. ජයමාන්න, ඩබ්. ජී පොඩිරත්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා, එස්. කේ. අල්විස්
සංස්කරණ කටයුතු - හොංකොං කලර් මූවී ලැබී
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය – (සරසවි) නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
නිෂ්පාදන කළමනාකරණය – යූ. එස්. එස්. හමිඩ්
නිශ්චල ඡායාරූප – යූ. ජී. සිරිසේන ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළු චිත්‍රාගාරය
කැමරා උපකරණ සැපයීම – විජය චිත්‍රාගාරය – ටී. කේ. එන්ටර්ප්‍රයිස් පිටපත්
මුද්‍රණය – ටී. කේ. එන්ටර්ප්‍රයිස් කාර්මික සහාය – බී. කේ. පියදාස, එච්. ඒ. ඇල්බට්, ඩබ්. ඒ. කරුණාදාස, එච්. රියාස්
කොණ්ඩා සැරසිලි - සුමනා අමරසිංහ
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය – උපාලි ධනවලවිතාන

ගීත - සක්වල එතෙරට ඇසෙනා - විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද නන්දා මාලිනී
සූර්ය කාන්තියේ - එඩ්වඩ් ජයකොඩි, ලතා වල්පොල
අඩු කළේ සෙලවීම නිසා (පැරැණි ගීතයක්) ෆ්‍රෙඩී සිල්වා
පිට දීප දේශ ජය ගත්තා - පැරැණි ගීතයක්

ධාවන කාලය – පැය 2 විනාඩි 20
ආරම්භක සිනමා ශාලා - රිට්ස් - බොරැල්ල, සෙයින්ස්තාන් – නුගේගොඩ, විජිත – රත්මලාන, අනූෂා - මහරගම, ජයන්තා - ගම්පහ, හිමාලි - කිරිබත්ගොඩ, සරසවි – ගාල්ල, එන්. අයි. ටී. – පානදුර, බ්‍රෝඩ්වේ – මාතර, රීගල් - මහනුවර, ටාසන් – කෑගල්ල, නිව් සිනමා - කුරුණෑගල, ශ්‍රී ලංකා - වෙන්නප්පුව, ජයලත් – කටුනායක

නළු නිළියන් - සුමනා අමරසිංහ, කමල් අද්දරආරච්චි, ජීවන් කුමාරතුංග, සොමී රත්නායක, ෆ්‍රෙඩී සිල්වා, ක්ලැරිස් ද සිල්වා, වීණා ජයකොඩි, කුමුදුමලී ද සිල්වා, ප්‍රියා දර්ශනී පීරිස්, හයසින්ත් විජේරත්න, ලකී ඩයස්, රෝයි ද සිල්වා, එම්. වී. බාලන්, විල්සන් කරුණාරත්න, සුමිත් මුදන්නායක, රන්ජන් ගයිනර්, චමල් රචිත රාජපක්ෂ, රවීන්ද්‍ර ප්‍රදීප් අමරසිංහ, මල්කාලෝව්, ප්‍රියංකර පෙරේරා, වජිරා දිල්රුක්ෂි, තුෂාරි රණසිංහ, සුනිල් ප්‍රේමකුමාර, කිත් රංග, කුමාරි දිසානායක, රූබි ද මෙල්, එඩ්නා සුගතපාල, ශ්‍යාමිලා ප්‍රනාන්දු, නීලකන්ඩන් මුත්තයියා