වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




අඟුණකොළ පැලැස්සේ

අඟුණකොළ පැලැස්සේ
 

රංගන ශිල්පී

සැනට් දික්කුඹුර

සෝමපාල මහත්මයාගේ “කන්දොස්කිරියාව“ වේදිකා නාට්‍යයට සම්බන්ධ වන අතරේ ධර්මසේන පතිරාජගේ “සක්කාරං” චිත්‍රපටයට රංගනයෙන් එක් වුණා. ළමයින්ට රංගනය ඉගෙන ගන්න අඟුණකොළ පැලැස්සේ රංගායතනයක වැඩමුළු පවත්වනවා. මම එකේ වැඩවලට එහේ යනවා.

මේ දවස්වල ටෙලිනාට්‍යවලට ආරාධනා නැති තරම්. රංගනය ගැන බොහෝ අත්දැකීම් තිබුණත් අද අපිට උදා වෙලා තියෙන තත්ත්වය ගැන මම බොහෝම කලකිරීමෙන් ඉන්නෙ.