වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර නිසා සතුටින්

ප්‍රතිචාර නිසා සතුටින්
 

රංගන ශිල්පී

බුද්ධික ලොකුකැටිය

‘කළු අරලිය’, ‘ගිනි අවි සහ ගිනි කෙළි’, ‘ස්වර්ණපාලි’ කියන මගේ රංගනය රැගත් ටෙලි නාට්‍ය කිහිපයක්ම මේ දවස්වල විකාශය වෙනවා.

ඒ සඳහා තිබෙන ප්‍රතිචාර නිසා මම ඉන්නේ බොහොම සතුටෙන්. ඒත් සමඟම මගේ රංගනය මුසු වුණු චිත්‍රපටයක් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඒ දේවින්ද කෝන්ගහගේ ‘භවතරණ’ යි.