වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




මගේම කියලා නාට්‍යයක්

මගේම කියලා නාට්‍යයක්
 

රංගන ශිල්පී

සුසිල් පෙරේරා

මේ දවස්වල ඇහැළේපොළ චිත්‍රපටය සමඟ ටිකක් කාර්යබහුලයි. පසුගිය දවස්වල පැරීසියේ හා ඉතාලියේ සංචාරයකට එක් වෙලා ගිය සතියේ ලංකාවට ආවේ.

ඉදිරියේදී පැරිසීයේ හා ඉතාලියේ කලා ශිල්පීන් කිහිපදෙනෙක් එකතු කරගෙන ප්‍රසංගයක් කරන්නත්, මගේම කියලා වේදිකා නාට්‍යයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.