වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සක්කාරං ට දායක වුණා

සක්කාරං ට දායක වුණා
 

රංගන ශිල්පිනී

නයනා හෙට්ටිආරච්චි

මම පසුගිය දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකට සහභාගී වුණා. “වරිගපොජ්ජ” හා “සක්කාරං” චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා.

ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන “හිමකඳු” නාට්‍යයටත් එකතු වුණා. ඊට අමතරව මඟුල් ප්‍රස්ථාව, “එළොව ගිහින් මෙලොව ආව“, “පබාවති” යන වේදිකා නාට්‍යවලටත් රංගනයෙන් එක් වෙනවා.