වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සිනහවකින් පුතුගේ මුවේ

සිනහවකින් පුතුගේ මුවේ
 

රංගන ශිල්පිනී

සඳලි සුලක්නා

මගේ ඩිල්වින් පුතුගේ මේ ගෙවෙන්නේ හත්වැනි මාසයයි. පුතාත් සමඟ කාලය ගත කරන නිසා දින, සති, මාස ගෙවිලා යනවා නොදැනෙන තරම්.

පුතාගේ සිනහවේ අගේ කොයි තරම් ද කියලා දැන් මා දන්නවා. ඒ අගය දැනගන්න නම් අම්මා කෙනෙක් වෙන්නම ඕනෑ.