වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




පුතුට නංගියෙක්

පුතුට නංගියෙක්
 

රංගන ශිල්පිනී

නිමන්ති පෝරගේ

අපේ කැදැල්ලට අලුත් සාමාජිකයෙක් එක් වෙලා මාස එක හමාරක් පමණක් වෙනවා.

පුතු මවුලිගේ තනි මකන්න එයාට නංගියෙක් ගෙනාවා. එයාගේ නම සන්සා ස්නේහා. මේ දවස්වල වැඩිපුරම මගේ අවධානය යොමු වෙලා තියෙන්නේ දුවගේ කටයුතුවලටයි.