වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




දම්පල් සේවාව පිළිබඳ පොතක්

දම්පල් සේවාව පිළිබඳ පොතක්
 

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

මා ලියූ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතය හා සේවාව පිළිබඳ කියැවෙන ඡායාරූප ග්‍රන්ථයක් සංස්කරණය කරමින් තමයි කාලය ගත කරන්නේ.

ඊට අමතරව එතුමා පිළිබඳ ලියැවුණු සාරවත් ලිපියක් ඉංග්‍රීසි හා සිංහලෙන් ද පළ වෙනවා. මේ ග්‍රන්ථයට අමතරව මේ දවස්වල අනගාරික ධර්මපාලතුමා පිළිබඳ කළ වාර්තා වැඩසටහනේ සංස්කරණ කටයුතුත් සිදු වෙනවා.