වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




නර්තනය සමඟ ගෙවනවා

නර්තනය සමඟ ගෙවනවා
 

නර්තන ශිල්පීනී

උපුලි පණීභාරත

මගේ මුළු ජීවිතයම නර්තනය සමඟ ගෙවිලා යනවා. හැමදාම වගේ මේ දවස්වලත් නව නර්තනාංග නිර්මාණය කරනවා.

චන්න උපුලි රංගායතනයේ ළමුන්ව පුහුණු කරන අතරම නැටුම්වලට අවශ්‍ය රංග වස්ත්‍රාභරණ හදමින් කාලය ගත වෙනවා.