වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




චේ ගුවේරා සමඟ

චේ ගුවේරා සමඟ
 

රංගන ශිල්පී

මහේන්ද්‍ර වීරරත්න

තිෂූල දීප තඹවිටගේ ‘යළි හමු වෙනතුරු’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සමඟයි මා කාලය ගත කරන්නේ.

ඒ අතරම සමන් කුමාර ලියනගේ ගේ ‘සඳසාවි’, ක්‍රිෂ්ටින් ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ‘පාරාවළලු’ ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් කෙරෙනවා. ඒ වගේම බුද්ධික දමයන්තගේ ‘චේ ගුවේරා’ වේදිකා නාට්‍යයත් සමඟ කරළියේ සැරි සරනවා.