වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




භාරත ගී වින්දන සමඟ

භාරත ගී වින්දන සමඟ
 

නිවේදිකා

වරුණි උත්පලා

සුපුරුදු පරිදි හැම ඉරිදාවකම “භාරත ගී වින්දන” වැඩසටහන කරනවා.

නුගේගොඩ හින්දි ගුරුකුල් ආයතනයේ උගන්වන අතරම ලබන පෙබරවාරියේ පවත්වන එහි ප්‍රසංගයටත් සූදානම් වෙනවා. ඊට අමතරව ගුවන් විදුලි සංස්ථාවේ හින්දි අංශයේ වැඩසටහන් ඉදිරිපත් කරනවා.